Specified Skilled Worker (SSW) Program

The Specified Skilled Worker (SSW) Visa is your pathway to securing a stable job in Japan across various industries. At Saku Japanese Language School, we provide comprehensive training to help students develop the necessary language skills, technical knowledge, and industry-specific expertise required to pass the SSW exam and work in Japan.

SSW Skill Courses

Our Specified Skilled Worker (SSW) courses are designed to equip you with the language proficiency and professional skills required to succeed in Japan’s workforce. Choose from the following specialized tracks.

01

Caregiver (Kaigo)

• Learn essential caregiving terminology and practices in Japanese.
• Develop skills for elderly care, including hygiene support, meal assistance, and mobility
support.
• Prepare for the SSW Caregiver Skill Test and language proficiency requirements.

02

Accommodation Services

• Focus on hospitality and customer service in Japanese accommodation facilities.
• Learn key phrases and vocabulary for front desk operations, housekeeping, and guest
relations.
• Tailored training to help you pass the SSW Accommodation Services Skill Test.

03

Airport Ground Handling

• Specialized training for airport operations, baggage handling, and passenger support.
• Familiarize yourself with aviation-specific terminology in Japanese.
• Comprehensive preparation for the SSW Airport Ground Handling Skill Test.

Why Choose Us?

• Experienced and dedicated instructors.
• Flexible learning options (online/offline).
• Affordable fees with guaranteed quality education.

What We Offer:

• JLPT-level language training integrated with job-specific skills.
• Expert instructors with industry experience.
• Guidance for exam preparation and smooth application processes.

Start your journey with Saku Japanese School Pvt. Ltd. today and take the first step towards your dreamsin Japan! Join our SSW courses today and take the first step towards building a successful career in Japan!

nishani
nishani@nisha
ඔජිමා සෙන්සෙයි වැඩසටහන හොඳට කලා. ඇත්තටම අහන් ඉන්නත් බලන් ඉන්නත් ආස හිතුනා patrical ටික කියලා දුන්න විදිහට ...ශිරෝමි සෙන්සෙයිත් ඵ් වගේම ගොඩක් සහයෝගය දැක්වුවා.හැමදේම හොදට තේරුනා ... careworker කෙනෙක් විදියට ජපානයේ වැඩකරන ආසාව තවත් වැඩි වුනා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් පවත්වන්න සුබ පතනවා !.
Saseeka Namalgamuwa
Saseeka Namalgamuwa@Saseeka
ගොඩක් හොඳයි සෙන්සේ.ඇත්තටම එකෙන් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.ඒවගේම හරිම සතුටින් කාලය ගතවුනා දැනුනෙත් නැ.හැමදාම ඔහොම ඉගෙන ගන්ක තිබුනානම් හොදයි කියලා හිතුනා.ඔජිමා සෙන්සෙත් අපේ සෙන්සේත් දෙන්නාම ගොඩාක් හොදයි.හරිම සුහදශීලි.බය නැතුව ඕනම දෙයක් කතා කරන්න පුළුවන්.භාෂාව ගොඩාක් නොතේරුනත් ආසාවෙන් අහන් හිටියා ගොඩාක් ස්තුති!
Sajani Manusha
Sajani Manusha@Sajani
このようなプログラムに参加できることをとても嬉しく思います。私たちは仕事で実際に行うべきことについて良い経験をしました。シロミ先生、オジマ先生はじめ皆様、本当にありがとうございました🙏
Roshibie
Roshibie@Roshibie
ශිරෝමි සෙන්සේ, ඔජිමා සෙන්සේ Domo arigato gozaimasu.අපි වෙනුවෙන් කරපු වටිනා වැඩසටහන වෙනුවෙන්.මෙය අපිට විශේෂ අත්දැකීමක් මෙන්ම දුර්ලභ අවස්ථාවක් කියා මම සිතනවා.
Nayomi
Nayomi@Nayomi
スリランカでは他では得られない大変貴重な研修でしたこのような貴重なものをスリランカに持ってきてくださった島田さん、シローミ先生、おじま先生、本当にありがとうございました。
Shashi
Shashi@Shashi
ගොඩාක් වටින වැඩමුළුවක් ලංකාවේ කයිගෝ ඉගෙන ගන්න ලමයින්ට ලැබුණු හොඳම අවස්ථාවක්.පොතපතේ අැති දේවලු ප්‍රායෝගිකව කරන්නේ කොහොමද හරියටම කියලා දුන්නා.ගොඩාක් ආසාවෙන් අහන් හිටියා.කයිගෝ ගැන දන්නේ නැති ගොඩාක් දේවල් ඒ දවස ඇතුළත ඉගෙන ගන්න ගත්තා.විශේෂයෙන් ඔජිමා සෙන්සේගෙන් සහ ශිරෝමි සෙන්සෙගෙන් අපි කයිගෝ ඉගෙන ගන්න ගොඩාක් වාසනාවන්ත වුණා. මේ වගේ තව වැඩමුළු තවත් ඉස්සරහට සංවිධානය කරන්න ශිරෝමි සෙන්සෙටත් ශිමදා සන්ටත් ලංකාවේ කයිගො ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් ලොකු දෙයක් කරන්න තවත් ඉස්සරහට මේ දේ කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාව ලබාදුන්නට ගොඩක් ස්තූතියි!
Udayangi Upeksha
Udayangi Upeksha@Udayangi Upeksha
はじめまして先生、 わたしたちはこのプログラムでたくさんのことをべんきょうになりました。かいごについてしらないことたくさんおしえてくれました。 かいごしょくいんとしてはたらくことがすきになりました。おとしよりのひとにてつだうするときおしえたことすごくたすかるとおもいます。 わたしたちはこの プログラムに さんかするようにいわれたおじませんせいにもシロミせんせいにもラサンティせんせいにも どうもありがとうございます。
Upeksha Udapadi
Upeksha Udapadi@Upeksha Udapadi
අපි වෙනුවෙන් work shop එක සූදානම් කරපු හැමෝටම どうもありがとうございます。 ඇත්තටම අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා, workshop එකට එන්න කලින් ටිකක් බය වෙලා හිටියේ, ඒත් Ħ± ලා උගන්වපු විදිහට ඒ බය නැතිව ගියා ආසාවෙන් , විනෝදයෙන් ඉගෙන ගත්තා භාෂාව සමහර තැන් වලදී නොතේරැනත් practical වලදී අපට ඉතාමත් පැහැදිලිව කියල දුන්නා, විශේෂයෙන්ම ශිරෝමී せんせい ට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේ classඑක පටන් ගත්තට, ඒවගේම 先生කාලය,ශ්‍රමය,ධනය කැප කරලා ලංකාවට ආවට ගොඩක් ස්තූතියි!
Harshani
Harshani@Harshani
කයිගො ෂොකුඉන් කෙනෙක් විදියට වැඩ කරන්නෙ කොහොමද, ප්‍රායෝගිකව ඒ අදාල කාර්යයන් පහසුවෙන් කර ගන්න ආකාරය හොදින් ඉගෙන ගන්න ලැබුණා. මේ වැඩසටහන අප වෙනුවෙන් මෙහෙය වූ ඔජිමා සෙන්සෙටත්, ශිරෝමි සෙන්සෙටත් බොහොම ස්තූතියි. වැඩසටහන සංවිධානය කල අකිකො ආයතනයටත් බොහොම ස්තූතියි
Vishmi
Vishmi@Vishmi
අම්මෝ, භාෂාව බැරි නිසා වචනෙන් වචනේ තේරුනේ නැතිවුනාට කියපු දේවල් තේරුනා.Practically කරන්න ඕන දේවල් දැනගත්තා.ඒවගේම හරිම විනෝදජනකයි.සෙන්සේලාව දැක්කාම ආස හිතුනා. Careworker කෙනෙක්ගේ වගකිම තේරුම්ගත්තා.
Dilhari
Dilhari@Dilhari
වැඩසටහන සංවිධානය කරපු සියලු දෙනාටම ගොඩක් ස්තූති . විශේෂයෙන්ම අපිව මේ වැඩසටහනට සහභාගි කරන්න උනන්දු කරලා ඒ වෙනුවෙන් කාලෙ වෙන් කරපු අපේ ශිරෝමි සෙන්සෙට ගොඩක් ස්තූති භාෂාවේ සමහර තැන් තේරුනේ නැතත් Ojima සෙන්සෙගේ උත්සායෙන් ඒ ප්‍රායෝගික මගපෙන්වීම හොදට මතක තියන දෙයක් උනා. ජපන් අයත් සහභාගි වුණු නිසා භාෂාව කතා කරන්නත් ආසව ගොඩක් වැඩි උනා.
Saduni Tharaka
Saduni Tharaka@Saduni Tharaka
Domo arigato gozaimasu♥️Shiromi sense, ojima sense🙏ගොඩාක් වටිනවා මේ වගේ අවස්ථාවක් ලැබුණු එකට අපිට ගොඩාක් හොද අත්දැකීමක් එක.
Chathu Perera
Chathu Perera@Chathu Perera
සෙන්සෙයි එදා program එක ගොඩක් වටිනවා Practical ටික කරගන්න ලැබුන එක අපිට ලොකූ උදව්වක් . ඔජිමා සෙන්සෙයි ත් ගොඩක් පැහැදිලිව හැමදේම තේරුම් කලා. මේ වැඩහටනෙන් අපිට ලොකු අද්දැකීමක් ලැබුනා. Careworker රැකියාවට වගේම අපේ ජීවිතේ එදිනෙදා කටයුතු වලටත් ගොඩක් වටිනවා. ඒ නිසා ඉදිරියටත් ලංකාවේන් ජපන් එන්න බලාපොරොත්තු වෙන අයට මේ වගේ වැඩසටහන් පවත්වන්න කියලා ඉල්ලනවා. ありか"とうこ"さ"います せんせ
Pasindu Prabath
Pasindu Prabath@Pasindu Prabath
මුලින්ම ජපන් භාෂාවෙන් Caregiving Cause එක අපිට හඳුන්වලා දීලා අපිවෙනුවෙන් තැනකට ගේන්න Shiromi Sensei,OJima Sensei,55) Shimada මහතා හුඟක් කැපවෙලා තියෙනවා.ඒක ගොඩක් පරිත්‍යාගශීලි එවගේම අපි වෙනුවෙන් Caregiving Practical එකක් සුදානම් කරලත් දුන්නා. එදා තේරුනා එකෙ Technique ගොඩක් Caregiving කරන එකේ තියෙනවා කියලා අපිට විනෝදයක් එක්ක Senseila ඒපාඩම් අපිට කියලා දුන්නා යහලුවො වගේ Akiko ආයතනයත්,Shiromi Sensei,Ojima Sensei සහා Shimada මහතාට ස්තූතිවන්ත වෙනවා අපට මේ වගේ අවස්ථාවක් හදලා දුන්නට♥️
K.M.Kaushalya
K.M.Kaushalya@Kaushalya
ගොඩාක් හොදයි ඒකනම් හොදට තේරුනා කියල දීපු දේවල්. Online class එකේදි අපිට හැමදේම තේරුම් ගන්න අමාරුයි. හොද පුහුණුවක් ලැබුනා. ඒ වගේම ගොඩාක් විනෝද වුනා. මෙහෙම පුහුණුවක් දෙන්න සැලසුම් කරපු එකට ගොඩාක් ස්තූතියි.
Raneshi
Raneshi@Raneshi
ගොඩාක් හොද වැඩසටහනක්. හොද පුහුණුවක් ලැබුණා.සතුටින් කාලය ගතකරා.ජපන් අය එක්ක සම්බන්ධ වෙන්න ලැබුණ එක ගොඩාක්ම වටිනවා.සංවිධානය කරපු සියළුම දෙනාට ස්තුති. ඒ වගේම සෙන්සෙලාටත් ගොඩාක් ස්තුති අපි වෙනුවෙන් කරපු කැපකිරිම්වලට❤️🙏
Prabath
Prabath@Prabath
ගොඩාක් හොද වැඩසටහනක් හොදට හැමදේම පැහැදිලිව කියලා දුන්නා. කිසි දෙයක් අමතක නොවෙන විදිහට විනෝදකාමීව කියලා දුන්න එක හරිම වටිනවා. ගොඩක් ස්තූතී හැමදෙනාටම.
Kavi Liyanage
Kavi Liyanage@Kavi Liyanage
මුලින්ම මේ වගේ වැඩසටහනක් සංවිධානය කරපු ශිරෝමි සෙන්සේ ඇතුලු හැමෝටම ගොඩාක් ස්තූතියි. අත්දැකීම් ගොඩක් ලැබුවා වගේම හරිම විනෝදෙන් ඒ දේවල් ඉගනගත්තා. කියපු වචනයක් ගානෙ නොතේරුනත් කියලා දීපු දේවල් හොදට තේරුනා.... ඒ වගේම හිතේ තිබ්බා පොඩි බය ගතිය නැති වෙලා ගියා. හැමෝටම ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහනක් සංවිධානය කරපු එක ගැන.
Duleesha
Duleesha@Duleesha
ගොඩක් වටිනවා එදා කියලා දුන්න දේවල් .ඔජිමා සෙන්සෙයි කියලා දුන්න දේවල් ශිරෝමි සෙන්සේ ගොඩක් හොඳට පැහැදිලි කර දුන්නා. ගොඩක් ස්තූතියි Careworker කෙනෙක් විදිහට ජපානයේ රැකියා ගත වෙන්න තිබුණ කැමැත්ත තවත් වැඩි උනා.ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ありがとうごさいますせんせい。
Thilini Madushika
Thilini Madushika@ThiliniMadushika
සෙන්සෙයි ඇත්තටම අහන් ඉන්නත් බලන් ඉන්නත් ආස හිතුනා patrical ටික කියලා දුන්න විදියට ... හැමදේම හොදට තේරුනා ... තව වෙලා තිබුනා නම් කියලා හිතුනා ... මගේ වුර්තිය වශයෙන් careworker කෙනෙක් විදියට ජපානයේ රැකියා ගත වෙන්න ඕන කියනආසාව තවත් වැඩි වුනා ... ඉදිරියටත් මෙවැනි වැඩසටහන් පවත්වන්න සුබ පතනවා ! ...බොහොම ස්තූතියි සෙන්සෙයි ...
Thilini Marapana
Thilini Marapana@Thilini
අපි වෙනුවෙන් ඒ වගේ workshop එකක් ໖໐໖໑໖ ໑.. どうもありがとうご ざいました。 සෙන්සේ වගේම ඔජීමා සෙන්සේ කියලා දුන්නු දේවල් හොඳින් තේරුනා.. භාෂාව තාම හරියට නොතේරුනත් කියලා දුන්න විදියට ආස හිතිනා ඒ දේවල් ඉගෙන ගන්න.. CareGiver කිවාම පටන් ගැන්මේ දී නම් හිතේ පුංචි බයක් තිබුනා හැබැයි එදා ඒකට ආසවක් දැනුනා.. ඒ වගේම ඒ අවස්ථාව අපිට උදා කරලා දීපු හැම කෙනාටම ස්තූතියි...
Ayesh Ekanayake
Ayesh Ekanayake@Ayesh
වැඩසටහන සංවිධානය කරපු හැමෝටම ස්තූතියි.ප්‍රායෝගිකව කියලා දුන්න හැමදේම වගේ තෙරුම් ගන්න පුලුවන් උනා. භාෂාව අපට තාම ගොඩක් තෙරුම් ගන්න බැරි උනත් ojima සෙන්සෙගේ ප්‍රායෝගික මගපෙන්වීම හොදට තේරුම් ගන්න පුලුවන් වුනා.අපි වෙනුවෙන් කාලය කැප කරපු සියළුදෙනාටම ස්තූතියි!
Nishani
Nishani@Nishani
ඔජිමා සෙන්සෙයි වැඩසටහන හොඳට කලා.ඇත්තටම අහන් ඉන්නත් බලන් ඉන්නත් ආස හිතුනා patrical ටික කියලා දුන්න විදිහට.ශිරෝමි සෙන්සෙයිත් ඵ් වගේම ගොඩක් සහයෝගය දැක්වුවා.හැමදේම හොදට තේරුනා. careworker කෙනෙක් විදියට ජපානයේ වැඩකරන ආසාව තවත් වැඩි වුනා.ඉදිරියටත් මෙවැනි වැඩසටහන් පවත්වන්න සුබ පතනවා!

Contacts

Location

Saku Japanese Language School (pvt).Ltd

Head Office

Support

support@sakujls.lk

Contact Form